ඔවුන් කෙබඳු අයද යත් වසන් වී ඇති දෙය ගැන විශ්වාස කරති, තවද සලාතය ස්ථාපිත කරති, තවද අපි ඔවුන්ට ලබා දුන් දේවල් වලින් (ඔවුන්) වියදම් කරති.
A

Asrar

Pearls Of The Quran
2/20/2026

අල්–කුර්ආනයේ අර්ථය තේරෙන විට, ඉබාදතයන් අර්ථවත් වෙයි. එම ගමනට අප සමඟ එක්වන්න. මෙම වීඩියෝව සම්පූර්ණයෙන්ම නරඹන්න, යහළුවන්ටත් බෙදා හරින්න.

Show more
0 Comments
Comments are loaded below...