Log In
Sign Up
EN
English
Select Language
TA
Tamil
SI
Sinhala
All
සූරා
අරාබි
පාඨමාලා
වේගය
Loading Tabs...
Search by English Title, Arabic Title, or Aya Number.
Library
සූරා
කෙටි තෆ්සීර්
සූරා අන්- නබඃ
1
عَمَّ یَتَسَآءَلُوْنَ
කුමක් පිළිබඳව ද ඔවුන් තමන් අතර විමසන්නේ?
කුමක් පිළිබඳව ද ඔවුන් තමන් අතර විමසන්නේ? عَمَّ یَتَسَآءَلُوْنَ
ආයතය 1
ආයතය 1
2
عَنِ النَّبَاِ الْعَظِیْمِ
මහා පුවත පිළිබඳවයි
මහා පුවත පිළිබඳවයි عَنِ النَّبَاِ الْعَظِیْمِ
ආයතය 2
ආයතය 2
3
الَّذِیْ هُمْ فِیْهِ مُخْتَلِفُوْنَ
එය පිළිබඳව ඔවුන් මතභේදයට පත්ව සිටිති
එය පිළිබඳව ඔවුන් මතභේදයට පත්ව සිටිති الَّذِیْ هُمْ فِیْهِ مُخْتَلِفُوْنَ
ආයතය 3
ආයතය 3
4
كَلَّا سَیَعْلَمُوْنَ
එසේ නොවේ, ඔවුන් ඉක්මනින්ම දැන ගනු ඇත
එසේ නොවේ, ඔවුන් ඉක්මනින්ම දැන ගනු ඇත كَلَّا سَیَعْلَمُوْنَ
ආයතය 4
ආයතය 4
5
ثُمَّ كَلَّا سَیَعْلَمُوْنَ
පසුවද එසේ නොවේ, ඔවුන් ඉක්මනින්ම දැන ගනු ඇත
පසුවද එසේ නොවේ, ඔවුන් ඉක්මනින්ම දැන ගනු ඇත ثُمَّ كَلَّا سَیَعْلَمُوْنَ
ආයතය 5
ආයතය 5
6
اَلَمْ نَجْعَلِ الْاَرْضَ مِهٰدًا
මෙම පොළොව අපි යහනක් මෙන් නොකළෙමුද?
මෙම පොළොව අපි යහනක් මෙන් නොකළෙමුද? اَلَمْ نَجْعَلِ الْاَرْضَ مِهٰدًا
ආයතය 6
ආයතය 6
7
وَّالْجِبَالَ اَوْتَادًا
තවද කඳු, කූඤ්ඤ ලෙස ද (පත් නො කළෙමු ද?)
තවද කඳු, කූඤ්ඤ ලෙස ද (පත් නො කළෙමු ද?) وَّالْجِبَالَ اَوْتَادًا
ආයතය 7
ආයතය 7
8
وَّخَلَقْنٰكُمْ اَزْوَاجًا
තවද අපි නුඹලාව (ස්ත්‍රී පුරුෂ ලෙස) යුගල වශයෙන් මැ...
තවද අපි නුඹලාව (ස්ත්‍රී පුරුෂ ලෙස) යුගල වශයෙන් මැව්වෙමු وَّخَلَقْنٰكُمْ اَزْوَاجًا
ආයතය 8
ආයතය 8
9
وَّجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًا
තවද අපි නුඹලාගේ නින්ද විවේකයක් බවට පත් කළෙමු
තවද අපි නුඹලාගේ නින්ද විවේකයක් බවට පත් කළෙමු وَّجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًا
ආයතය 9
ආයතය 9
10
وَّجَعَلْنَا الَّیْلَ لِبَاسًا
තවද රාත්‍රිය ඔබට වස්ත්‍රයක් කළෙමු
තවද රාත්‍රිය ඔබට වස්ත්‍රයක් කළෙමු وَّجَعَلْنَا الَّیْلَ لِبَاسًا
ආයතය 10
ආයතය 10
11
وَّجَعَلْنَا النَّهَارَ مَعَاشًا
තවද අපි දහවල ජීවනෝපාය (සලසා ගන්නක්) බවට පත් කළෙමු
තවද අපි දහවල ජීවනෝපාය (සලසා ගන්නක්) බවට පත් කළෙමු وَّجَعَلْنَا النَّهَارَ مَعَاشًا
ආයතය 11
ආයතය 11
12
وَبَنَیْنَا فَوْقَكُمْ سَبْعًا شِدَادًا
තවද අපි නුඹලාට ඉහළින් ශක්තිමත් (අහස්) හතක් ඉදි කළෙ...
තවද අපි නුඹලාට ඉහළින් ශක්තිමත් (අහස්) හතක් ඉදි කළෙමු وَبَنَیْنَا فَوْقَكُمْ سَبْعًا شِدَادًا
ආයතය 12
ආයතය 12
13
وَّجَعَلْنَا سِرَاجًا وَّهَّاجًا
තවද අපි දීප්තියෙන් දැල්වෙන පහනක් බවට (සූර්යයා) පත්...
තවද අපි දීප්තියෙන් දැල්වෙන පහනක් බවට (සූර්යයා) පත් කළෙමු وَّجَعَلْنَا سِرَاجًا وَّهَّاجًا
ආයතය 13
ආයතය 13
14
وَّاَنْزَلْنَا مِنَ الْمُعْصِرٰتِ مَآءً ثَجَّاجًا
තවද අපි වැසි වලාකුළු වලින් අධික ලෙස ඇද හැලෙන ජලය (...
තවද අපි වැසි වලාකුළු වලින් අධික ලෙස ඇද හැලෙන ජලය (වැසි) පහළ කළෙමු وَّاَنْزَلْنَا مِنَ الْمُعْصِرٰتِ مَآءً ثَجَّاجًا
ආයතය 14
ආයතය 14
15
لِّنُخْرِجَ بِهٖ حَبًّا وَّنَبَاتًا
(එම වර්ෂාව මඟින්) ධාන්‍ය වර්ග සහ පැළෑටි (පොළොවෙන්)...
(එම වර්ෂාව මඟින්) ධාන්‍ය වර්ග සහ පැළෑටි (පොළොවෙන්) පිටතට පැමිණවීම පිණිසයි لِّنُخْرِجَ بِهٖ حَبًّا وَّنَبَاتًا
ආයතය 15
ආයතය 15
16
وَّجَنّٰتٍ اَلْفَافًا
(එම වර්ෂාව මඟින්) ඉතා ඝන ලෙස වැවුණු උයන් (වතු) හටග...
(එම වර්ෂාව මඟින්) ඉතා ඝන ලෙස වැවුණු උයන් (වතු) හටගැනීම පිණිසයි وَّجَنّٰتٍ اَلْفَافًا
ආයතය 16
ආයතය 16
17
اِنَّ یَوْمَ الْفَصْلِ كَانَ مِیْقَاتًا
නියත වශයෙන් ම තීරණාත්මක දිනයට (අදාළ) කාලය නියම වී ...
නියත වශයෙන් ම තීරණාත්මක දිනයට (අදාළ) කාලය නියම වී ඇත اِنَّ یَوْمَ الْفَصْلِ كَانَ مِیْقَاتًا
ආයතය 17
ආයතය 17
1
කුමක් පිළිබඳව ද ඔවුන..
කුමක් පිළිබඳව ද ඔවුන් තමන් අතර විමසන්නේ?
ආයතය 1
2
මහා පුවත පිළිබඳවයි
මහා පුවත පිළිබඳවයි
ආයතය 2
3
එය පිළිබඳව ඔවුන් මතභ..
එය පිළිබඳව ඔවුන් මතභේදයට පත්ව සිටිති
ආයතය 3
4
එසේ නොවේ, ඔවුන් ඉක්ම..
එසේ නොවේ, ඔවුන් ඉක්මනින්ම දැන ගනු ඇත
ආයතය 4
5
පසුවද එසේ නොවේ, ඔවුන..
පසුවද එසේ නොවේ, ඔවුන් ඉක්මනින්ම දැන ගනු ඇත
ආයතය 5
6
මෙම පොළොව අපි යහනක් ..
මෙම පොළොව අපි යහනක් මෙන් නොකළෙමුද?
ආයතය 6
7
තවද කඳු, කූඤ්ඤ ලෙස ද..
තවද කඳු, කූඤ්ඤ ලෙස ද (පත් නො කළෙමු ද?)
ආයතය 7
8
තවද අපි නුඹලාව (ස්ත..
තවද අපි නුඹලාව (ස්ත්‍රී පුරුෂ ලෙස) යුගල වශයෙන් මැව්වෙමු
ආයතය 8
9
තවද අපි නුඹලාගේ නින්..
තවද අපි නුඹලාගේ නින්ද විවේකයක් බවට පත් කළෙමු
ආයතය 9
10
තවද රාත්‍රිය ඔබට වස්..
තවද රාත්‍රිය ඔබට වස්ත්‍රයක් කළෙමු
ආයතය 10
11
තවද අපි දහවල ජීවනෝපා..
තවද අපි දහවල ජීවනෝපාය (සලසා ගන්නක්) බවට පත් කළෙමු
ආයතය 11
12
තවද අපි නුඹලාට ඉහළින..
තවද අපි නුඹලාට ඉහළින් ශක්තිමත් (අහස්) හතක් ඉදි කළෙමු
ආයතය 12
13
තවද අපි දීප්තියෙන් ද..
තවද අපි දීප්තියෙන් දැල්වෙන පහනක් බවට (සූර්යයා) පත් කළෙමු
ආයතය 13
14
තවද අපි වැසි වලාකුළු..
තවද අපි වැසි වලාකුළු වලින් අධික ලෙස ඇද හැලෙන ජලය (වැසි) පහළ කළෙමු
ආයතය 14
15
(එම වර්ෂාව මඟින්) ධා..
(එම වර්ෂාව මඟින්) ධාන්‍ය වර්ග සහ පැළෑටි (පොළොවෙන්) පිටතට පැමිණවීම පිණිසයි
ආයතය 15
16
(එම වර්ෂාව මඟින්) ඉත..
(එම වර්ෂාව මඟින්) ඉතා ඝන ලෙස වැවුණු උයන් (වතු) හටගැනීම පිණිසයි
ආයතය 16
17
නියත වශයෙන් ම තීරණාත..
නියත වශයෙන් ම තීරණාත්මක දිනයට (අදාළ) කාලය නියම වී ඇත
ආයතය 17